| පාසල ආරම්භ වූ දිනය | 1955 මාර්තු 05 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | - |
| ජාතික පාසලක් වූ දිනය | - |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 01413 |
| සංගණන අංකය | 19243 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 05 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද පලාත |
| දිස්ත්‍රික්කය | අනුරාධපුරය |
| කලාපය | අනුරාධපුරය |
| කොට්ඨාසය | ම.නු.ප |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ම.නු.ප |
| ග්‍රාම සේවක වසම | පෙරිමියන්කුලම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 301 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 26 |
| 2023 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 754 |
| 2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 59 |
| පාසලේ වර්ණය | නිල්, කහ |






